Thursday, October 24, 2019

Mysteries Caught on Tape කැමරාවට අසු වූ අත්භූත සිදුවීම්





ලොව අතිශය අත්භූත සිදුවීම් වරින්වර සිදුවන අභිරහස් සගවාගත් ස්ථාන අතුරින් බර්මියුඩා ත්‍රිකෝණයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි.  එයට සමාන තැන් තවත් අපට අසන්නට ඇත.

අද්භූත කඳුවැටිය
මෙම කඳුපන්තිය  ඇත්තේ ඇමරිකාවේ ඇරිසෝනා වල ෆීනික්ස් වලට නැගෙනහිරින්ය. නැව්, ගුවන්යානා අතුරුදන්  වීම් මෙම ස්ථානයේ බහුලව සිදුවන බව සොයාගෙන ඇත.

දකුණු අත්ලාන්තික් චලන විෂමතා   ප්‍ර දේශය
මෙම ප්‍ර දේශය විකිරණ ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වන අතර,  විශ්වාස කරන්නේ වෑන් ඇලන් පථය  යනුවෙන් හැදින්වෙන පෘථිවි අභ්‍යන්තර  විකිරණ පථය  පෘථිවියේ මතුපිටට ඉතාම ආසන්න වූ ප්‍ර දේශයක් ලෙසිනි. බ්‍රසීල වෙරළට මදක්   ඔබ්බෙන්  මෙම   ස්ථානය පිහිටා තිබේ. පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා, අභ්‍යවකාශ යානා මෙම  ස්ථානය ඉහලින් ගමන් කරද්දී විවිධ ගැටළු සහගත අවස්ථාවන්ට මුහුණ පාන බව වාර්තා වී ඇත. සමහර අවස්ථාවන්හිදී ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇන හිටී ඇත.

අන්ජිකුනි විල
කැනඩාවේ නූනවුට්හි පිහිටා ඇති මෙම ස්ථානයෙහි ගම්මානයකම මිනිසුන් අභිරහස් ලෙස අතුරුදන් වූ බව පවසයි.

මකරාගේ ත්‍රිකෝණය
මෙම ස්ථානය පැසිපික් සයුරේ ජපාන වෙරළට ආසන්නව පිහිටා ඇත. මෙම  ප්‍ර දේශයේ ගුවන්යානා හා නෞකා අභිරහස් ලෙස අතුරුදන් වීම, අද්භූත ආලෝකයන් දර්ශනය වීම දිගින් දිගටම වාර්තා වූ බව පැවසේ.

අත්භූත වතුයාය
මෙම වතුයාය බිගෙලෝ වතුයාය ලෙසද හැදින්වේ. ඇමරිකාවේ උටා වලට වයඹ දිගින් අක්කර 480 ක පමණ ප්‍රමාණයක විසිරී පවතී. එහි අද්භූත අභ්‍යවකාශ යානා ගැවසීම් පිළිබද වාර්තා තිබේ.

මිචිගන් ත්‍රිකෝණය
තවත් භුගෝලීය ත්‍රිකෝණයක් ලෙස මිචිගන් විල  මැද පිහිටි මිචිගන් ත්‍රිකෝණය හැදින්විය හැක. එම ත්‍රිකෝණයට ඇතුලුවු යාත්‍රා බොහොමයක් අතුරදන්වු බව වාර්තා වී ඇත. සමහර අවස්ථාවලදි ඒ වායේ ගමන් කල පුද්ගලයන්ද අතුරදන්වී ඇත.

සැන් ලුයිස් මිටියාවත

ඇමරිකාවේ දකුනු දිග කොලරාඩෝහි සැන් ලුයිස් මිටියාවත යනුවෙන් හැදින්වෙන   ප්‍ර දේශයේ නිතර අද්භුත යානා වල හැසිරීමි හා අබිරහස් ලෙස කැපු සත්ත්ව  සිරුරු හමුවු බව වර්තාවේ.

Captured last week in La Junta, the above video is smack in the middle of the classic, “Is it an alien” debate.
Vivian Gomez, a resident of the town, was notified late one evening after the sensors on her porch cameras picked up movement and recorded this strange visitor.
The stranger is recorded walking and then dancing away from the house and down the driveway.
The video, posted to Facebook nearly a week ago has since gained the attention of the nation, skyrocketing past 10 million views and inspiring national news to descend on the town

එ අතර ලොව කැමරා කාචයට අසු ඌ තවමත් විසදීමට නොහැකි ඌ සිදුවීම් පෙලක් පහත වීඩියූවෙන් නරබන්න