Saturday, June 25, 2016

කැමතිනං විදුලි බිල පීක්- ඕෆ් පීක් කරගන්නලූ

ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී. මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය.
මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට
රාත‍්‍රී 10.30 දක්වාද,
රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත‍්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වනු ඇත.
මෙම නව ක‍්‍රමයට කැමැති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක් සවි කර ගන්නට අට දහසක් හෝ ඊට අඩු මුදලක් එක්වරක් පමණක් වැය කිරීමට සිදුවේ. 
මෙම නව ක‍්‍රමයට යොමුවන අය විදුලි පරිභෝජන රටාව වෙනස් කරන්නට උනන්දුවී විදුලිය නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
දැනටමත් වාණිජ කර්මාන්ත ශාලා හා ආයතන වලට මෙම ක‍්‍රමය හඳුන්වාදී ඇති අතර ඉදිරියට නිවෙස්වලට මෙය හඳුන්වාදීමට මේ දිනවල අලූත් මනු සකස්කරමින් පවතින බවද වාර්තාවේ.

Thursday, June 23, 2016

කොසොල් රජ දුටු සිහින 16 පිලිවලින්.සිහින 16ම කියවිමට මෙතනින්...

 බෞද්ධ සාහිත්යය තුළ, Pasenadi රජුගේ 16 සිහින ප්රසිද්ධ වී ඇත. වසර 2,500 කට පමණ පෙර , ගතිවලින් තොරවෙති ගෞතම බුදුන් වහන්සේ, පැහැදිලිව නැගෙනහිර ඉන්දියාවේ රාජ්යය පිළිබඳ , කිරම විමලජෝති කෝසල ක Pasenadi රජු, දුටු සිහින 16 පැහැදිලි කළේය.
















Wednesday, June 22, 2016

නදීශා,මෙනකා,රුවන්ගි තුන් දෙනාගෙ අලුත්ම selfie ගැනිල්ල කොහොමද බලන්නකො...





කොහොමද මේ සුනඛයාට තියන මොලේ මිනිස්සුන්ට නැ...පුදුමයි ඔයාලත් බලන්න


Sinhalen unicode install karana hati

Windows XP සදහා SinhalaTamil Unicode Kit


Download  කරන ලද SinhalaTamilKit_XP file එක double click කිරීමෙන්  open කරන්න.



Windows විසින් file  එක Run කිරීම සදහා ඔබේ අවසරය ඉල්ලා සිටියි ,එවිට Run Click කරන්න.  



දැන් Sinhala Tamil යුනිකෝඩ් කිට් ( Unicode Kit ) ස්ථාපනය ස්වයංක්රීයව ආරම්භ වනු ඇත.



Sinhala Tamil Unicode Setup ස්ථාපිත කිරීම සදහා “Yes” click කරන්න .


 
මේ අවස්ථාවේදී ඔබගේ පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් ( programs ) “OK” click කිරීමට ප්‍රථමයෙන් close කරන්න.


 
දැන් ස්වයංක්රීයව Sinhala Tamil Unicode Kit හි සියලු ගොනු  පිටපත් වනු  ඇත.




Sinhala Tamil Unicode Kit ස්ථාපනය සිදුවී අවසානය ,“OK” click කරන්න ( Sinhala Tamil Unicode Kit Enable කිරීම සදහා පරිගණකය restart විය යුතුය )




පරිගණකය open  වීමෙන් පසු "Microsoft Windows XP Sinhala Enabling Pack Setup Wizard " එක  ස්වයංක්රීයව අරම්ඹ වේ. ඒ සදහා  “Next” Click කරන්න .



මෙහිදී “I Agree” Click කර  “Next” Click කරන්න .



Windows XP Sinhala Enabling Pack එක ස්වයංක්රීයව ස්ථාපනය ( Install )වේ.

\

“Finish” Click කරන්න , ඉන්පසු පරිගණකය ස්වයංක්රීයව restart වේ.



පරිගණකය නැවත ආරම්භ වූ පසු task bar එකේ දකින "EN " අයිකනය මත ක්ලික් කිරීමෙන් English, Tamil සහ Sinhala  දකිනු ඇත.


ඔව් දැන් ඔබට Windows XP  සහිත පරිගණකයේ සිංහල කියවීමට හා සිංහල අකුරු භාවිතයට පහසු වනු ඇත.

වැඩි විස්තර සදහා පිවෙසෙන්න..
http://sinhalapariganakaya.blogspot.com/2015/02/windows-xp-sinhalatamil-unicode-kit.html