Wednesday, June 22, 2016

Sinhalen unicode install karana hati

Windows XP සදහා SinhalaTamil Unicode Kit


Download  කරන ලද SinhalaTamilKit_XP file එක double click කිරීමෙන්  open කරන්න.



Windows විසින් file  එක Run කිරීම සදහා ඔබේ අවසරය ඉල්ලා සිටියි ,එවිට Run Click කරන්න.  



දැන් Sinhala Tamil යුනිකෝඩ් කිට් ( Unicode Kit ) ස්ථාපනය ස්වයංක්රීයව ආරම්භ වනු ඇත.



Sinhala Tamil Unicode Setup ස්ථාපිත කිරීම සදහා “Yes” click කරන්න .


 
මේ අවස්ථාවේදී ඔබගේ පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් ( programs ) “OK” click කිරීමට ප්‍රථමයෙන් close කරන්න.


 
දැන් ස්වයංක්රීයව Sinhala Tamil Unicode Kit හි සියලු ගොනු  පිටපත් වනු  ඇත.




Sinhala Tamil Unicode Kit ස්ථාපනය සිදුවී අවසානය ,“OK” click කරන්න ( Sinhala Tamil Unicode Kit Enable කිරීම සදහා පරිගණකය restart විය යුතුය )




පරිගණකය open  වීමෙන් පසු "Microsoft Windows XP Sinhala Enabling Pack Setup Wizard " එක  ස්වයංක්රීයව අරම්ඹ වේ. ඒ සදහා  “Next” Click කරන්න .



මෙහිදී “I Agree” Click කර  “Next” Click කරන්න .



Windows XP Sinhala Enabling Pack එක ස්වයංක්රීයව ස්ථාපනය ( Install )වේ.

\

“Finish” Click කරන්න , ඉන්පසු පරිගණකය ස්වයංක්රීයව restart වේ.



පරිගණකය නැවත ආරම්භ වූ පසු task bar එකේ දකින "EN " අයිකනය මත ක්ලික් කිරීමෙන් English, Tamil සහ Sinhala  දකිනු ඇත.


ඔව් දැන් ඔබට Windows XP  සහිත පරිගණකයේ සිංහල කියවීමට හා සිංහල අකුරු භාවිතයට පහසු වනු ඇත.

වැඩි විස්තර සදහා පිවෙසෙන්න..
http://sinhalapariganakaya.blogspot.com/2015/02/windows-xp-sinhalatamil-unicode-kit.html

No comments:

Post a Comment